(Legal Wallapatta cultivation) නීත්‍යානුකූල වල්ලාපට්ටා වගාව

  • Kandy
  • 4 years ago
  • Views : 2165
  • ID : #2177

₨. 27,500

Description

 නීත්‍යානුකූල වල්ලාපට්ටා වගාව

මෙම ශාකය සුවද විලවුන් හා සුවඳ ඔයිල් නිෂ්පාදනයට යොදා ගැනෙන ලොව ප්‍රචලිත සහ ඉල්ලුම අධික ශාක විශේෂයකි. ලොව මිල අධිකම සුවඳ විළවුන් සදහා මෙම ශාකයෙන් ගන්නා ඔයිල් භාවිතා කෙරේ. එසේම මෙම ශාකයේ සියලුම කොටස් නිෂ්පාදන රාශියක් සදහා භාවිතා කෙරේ.

ලොව අගාවුඩ් ශාකයේ ප්‍රභේද 105ක් පමණ හදූන්වා තිබෙන අතර එයින් ඇක්වේරියා නම් ප්‍රභේදය වගා කිරීම සිදූවේ.

එම ප්‍රභේදය මිල අධික වන අතර එම බීජ තායිලන්තයෙන් ආනයනය කරනු ලැබේ. ආනයනය කරනු ලබන එම බීජ නියමිත ප්‍රමිතියෙන් පැල කර ඔබට ලබා දේ.

ශාකය සිටුවා වසර 5කට පසු  CA KiT නම් ඖෂධය  ගසට එන්නත් කිරීම සිදූවේ. එම එන්නතට සාමාන්‍යයෙන් රුපියල් 7500-12000ත් අතර මුදලක් වැය වන අතර අප සමාගම සමග ගිවිසුම් සහිතව වගා කරනා විට සමාගම විසින් එන්නත් කිරීම සිදු කරනු ලබයි. එවිට ඔබට පිරිවැය දරන්නට වනුයේ රුපියල් 2000-3000ත් අතර මුදලකි.

එන්නත් කිරීමෙන් පසු අවුරුදු එකහමාරත් දෙකත් අතර කාලයේදී එහි වූ ඖෂධ මගින් ශාකයේ අරටුව කෘතිමව දිරවා සුවඳ රෙසිනය නිෂ්පාදන වේ. ඉන්පසු නීත්‍යානුකූල ලෙස ශාකය කැපීම සිදුවේ.

?වගාව ආරම්භයට ප්‍රථම ආයතනයේ ලියාපදංචි විය යුතුය. ඒ සදහා 1900ක ලියාපදිංචි ගාස්තුවක් අය කෙරේ. එමගින් ආයතනයේ සාමාජිකත්වය හා සේවාව ඔබට හිමිවේ. ඔබ එක් වරක් ලියාපදිංචි වී තිබේ නම් අපගේ ඕනෑම වගාවක් ආරම්භ කිරීමට හැකිය. නැවත නැවතත් ලියාපදිංචි වීම අනවශ්‍යයි.

?අවම පැල පැකේජය පැල 25කි. පැල 25 පැකේජය 27500/=කි.

♻️ අවුරුදු 10ක නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කරනු ලැබේ. ප්‍රවාහනය, තාක්ෂණික උපදෙස් සහ සේවාව ඇතුළුව අපගේ සියලු සේවාව හිමිවේ.

? මේ වන විට එක් ගසක් කපනා විට එහි වටිනාකම රුපියල් ලක්ෂ 2ත් 250000/= වන අතර ශාකය කපනා විට වෙළදපොල ඇති ඉහලම මිලට මිලදී ගනු ලබයි.

? මෙතෙක් කලක් ලංකාව තුලදී වල්ලාපට්ටා ඔයිල් නිෂ්පාදනය නොවූ අතර මේ වන විට අප කවුරුත් හදුනන උමා ධර්මසේන මහතා සහ තවත් මහත්මයෙකූ වල්ලාපට්ටා ඖයිලය නිෂ්පාදන කරනා කර්මාන්ත ශාලා දෙකක් ආරම්භ කර තිබේ. එම නිසා පෙරට වඩා අධික ඉල්ලුමක් වල්ලාපට්ටා ශාක සදහා දැන් ඇතිව තිබේ.

?වගා කිරීම සදහා අඩි එකහමාරක් පළල අඩි එකහමාරක් ගැඹුර වලක් අවශ්‍ය වන අතර ශාක අතර දුර අඩි 7-8 අතර විය යුතූය.

? ඔබ ගිවිසුම් රහිතව වගා කරන්නේ නම් ලියාපදිංචි අනවශ්‍ය අතර පැල 5න් ඉහල ප්‍රමාණයන් ලබා ගත හැක.එවිට ඉහත සදහන් සේවා කොටස් අහිමි වන අතර ඖෂධ එන්නත් කිරීම ඔබ විසින් සිදුකරගත යුතුය. අප ආයතනය හරහා ඖෂධ එන්නත් කරන්නේ නම් රුපියල් 8500/= කට එන්නත් කරවා ගත හැකිය.

[22:29, 6/18/2021] Dumbarawawili: ඔබට 27500ක් ආයෝජනය කරලා අවුරුදු 7 කින් ලක්ෂ 50 කට එහා ආදායමක් උපයා ගන්න ලේසියෙන්ම පුළුවන් වල්ලාපට්ටා වගාවෙන්. නැවත මිලදී ගැනීමේ නීත්‍යානුකූල ගිවිසුමක් එක්ක.

[22:30, 6/18/2021] Dumbarawawili: සැන්ඩ්‍රියානා විසිතුරු මල් වගාව

 ආයතනයේ මුලින්ම ලියාපදිංචි විය යුතුය. ඒ සදහා 1900ක ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් අය කරන අතර එමගින් ආයතනයේ සාමාජිකත්වය හා සේවාව හිමි වේ.

ඩ්‍රෙසීනා කූලයට අයත් සැන්ඩ්‍රියානා විසිතුරු ශාකය පිටරට මෙන්ම මේ වන විට මෙරටද විශාල ඉල්ලුමක් ඇති විසිතුරු ශාකයකි.

අවම පැල සංඛ්‍යාව පැල 1000කි. පැල 1000 පැකේජය 22500/=කි.

පැල කිරීම සදහා අඩි 3.5 ක් පළල අඩි 15 ක් දිග පාත්ති දෙකක් පැල 1000ක් සදහා ප්‍රමාණවත් වේ.

නියමිත ප්‍රමිතියෙන් යුත් ඖෂධ එන්නත් කරනු ලැබූ සෙන්ටිමීටර 15 ක දඩු කැබලි හිමිවේ.

ආයතනය මගින් හිරු එළිය 65% ක් පාලනය කරනු ලබන දැලක් ලබා දේ. ප්‍රවාහනය තාක්ෂණික උපදෙස් සහ සේවාව, මූලික පොහොර ලබාදේ.

?නැවත මිලදී ගැනීම සදහා වසර 50ක නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කරනු ලබයි.

? කෘමි උවදුරු ලෙඩරෝග අවමය.

වගාව සදහා වියදම් කරනු ලබන මුදල එක් වසරකුත් මාස දෙකකින් පියැවෙන අතර ඉතිරි වසර 49 ම ඔබට ලැබෙන්නේ ලාභයයි. නැවත අස්වනු ලබා ගන්නේ 45cm සිටයි.

45cm දන්ඩක් රුපියල් 5 සිට මිලදී ගනු ලැබේ. උස  වැඩිවන විට ගෙවනු ලබන මුදල ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ.

රිකිලි දමන ශාකයක් වන නිසා මුලින් අවම පැල 1000ක් වගා කලහොත් වසර ගත වන විට එකට තුන, එකට හතර, ලෙස එකට දහයක් දක්වා ප්‍රමාණය වැඩිවේ. එවිට ආදායම ඒ ලෙසම වැඩිවේ.

වගාව සදහා පැල 5000කින් එහා වගා කලහොත් මාසික ලෙස ආදායම ඉපැයීමට හැකිවන ලෙස දඩු කැපීම ආරම්භ කලහැක.

අවම වශයෙන් එක් වරකින් පසු ආදායම පැළ 1000ක් සදහා 45CM Size රුපියල් දස දහසේ සිට උස ප්‍රමාණය අනුව තවත් වැඩි වේ. තෙවන වර කපනා විට නිසැකවම රුපියල් 20000කට වැඩි ආදායමක් ඉපැයීමට අවස්ථාව ඇත.

ඒ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් ආදායම වැඩිවේ. වසර ගණන් ගත වන විට ඉතා විශාල ආදායමක් උපයා ගැනීමට  හැකි වගාවකි.

[22:30, 6/18/2021] Dumbarawawili: ? ලෙමන් දෙහි නොහොත් පෝච්චි දෙහි නමින් හැඳින්වෙන පැගිරි කූලයට අයත් ශාක විශේෂයකි. අද වෙළෙඳ පොළෙහි හොඳ ඉල්ලුමක් ඇති මෙම දෙහි විශේෂය, වගාව සදහා නියමිත ප්‍රමිතියෙන් බීජ වගා කර ගුණාත්මක බවෙන් ඉහල පැල අප සමාගම මගින් ඔබට ලබා දේ. වගාව සදහා අඩි එකහමාරක පමණ පැල අතර පරිතරය තැබීමට ඉඩකඩ තිබිය යුතුය. පළමු අස්වැන්න ලැබීමට වගාව ආරම්භ කර මාස හතරහමාරක පහක කාලයක් යන අතර ඉන් පසු නොකඩවා ඵල හට ගනී. 1KG එකක් අද වෙළෙඳ පොළෙහි රුපියල් 350ක් පමණ වන අතර අප සමාගම සමග පැකෙජ ක්‍රමයට වගා කරන්නේ නම් ඔබට ස්ථීර මිල හෝ වෙළද පොළ මිල ලෙස තෝරා ගැනීම කල හැකිය. පොහොර සදහා කොම්පෝස්ට් පොහොර හා නිල් කැට වැනි සාමාන්‍ය පොහොර යොදා ගත හැකිය. පැකේජ ක්‍රමයේදී ඒ සියලු තාක්ෂණික පහසුකම් හා අනෙකුත් උපදෙස් සමග තාක්ෂණික නිලධාරියකු ඔබට ලැබේ. වසර 10ක නැවත මිලදී ගැනීමේ නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කරනු ලැබේ. මුලින්ම අප සමාගමෙහි ලියාපදිංචි විය යුතු අතර

පැකේජය සදහා අවම පැළ 125ක් ගත යුතුය. එක් පැළයක් රු:200 ක් වේ.

ඔබ පැකේජ ක්‍රමයට නොයන්නේ නම් එක් පැලයක් රුපියල් 160කට කැමති පැල ප්‍රමාණයක් මිලදී ගත හැක. එවිට පැකේජ සදහා හිමිවන සේවා කොටස් නොලැබෙන අතර තාක්ෂණික උපදෙස් පමණක් හිමිවේ.

[22:30, 6/18/2021] Dumbarawawili: ප්‍රවාහනය

අධීක්ෂණය

තාක්ෂණික පහසුකම් සහ උපදෙස්

නැවත මිලදී ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම්

හා තවත් සේවා රැසක් මෙම පැකේජ සමග හිමිවේ.

[22:30, 6/18/2021] Dumbarawawili: අමතන්න- 0711192147  (කලමණාකරු මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලය)

2177