Nimiris cultivation program (නයි ම්රිස් වගාව )

  • Kandy
  • 4 years ago
  • Views : 3991
  • ID : #2176

₨. 17,500

Description

නයි මිරිස් වගාව සඳහා ගිවිසුම් සහිතව නම්, ආයතනයේ මුලින්ම ලියාපදිංචි විය යුතුය. ඒ සදහා 1900ක ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් අය කරන අතර එමගින් ආයතනයේ සාමාජිකත්වය හා සේවාව හිමිවේ

ලංකා ස්කොච් බොනට් චයිනිස් නයි මිරිස් නම්, ලංකාවේ සහ පිටරට වල ඉතා ඉහළ ඉල්ලුමක් ඇති නයි මිරිස් වර්ගයකි. නියමිත ප්‍රමිතියට අනුකූලව පැල නිශ්පාදනය කර ඇත.

 අවම පැළ පැකේජය පැළ 500කි. පැල 500 ක් සදහා පැකේජය 17500ක් වේ.තාක්ෂණික උපදෙස් සහ තාක්ෂණික නිලධාරීන්ගේ අධීක්ෂණය,ප්‍රවාහන, නැවත මිලදී ගැනීම සදහා වූ නීත්‍යානුකූල ගිවිසුම ( ඔබේ කැමැත්ත පරිදි වෙනත් ආයතන සදහා විකිණීමට නිදහස ඇත) අස්වැන්න තේරීමකින් තොරව සියලුම අස්වැන්න සහතික කළ මිලකට නැවත මිලදී ගැනීම ඇතුළු සේවාවන් රැසක්...

?මාස දෙකහමාරෙන් ඵල හටගනී

?එක් ගසකින් කිලෝග්‍රෑම් 5 කට එහා අස්වැන්න ලබාගත හැකිය

?සතිපතා අස්වැන්න ලබාගත හැකිය

? නඩත්තුව සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම

?තිබෙන අවම ඉඩකඩක ඔබේ කැමැත්ත පරිදි වගා මලු භාවිතා කර එක් මල්ලකට හෝ වල ක්‍රමයට යන්නේ නම් එක් වලකට උපරිම පැල දෙකක් ඉන්දවීමට හැකිය. පැල 500ක් සදහා අවම ඉඩක් ඇතිනම් අවශ්‍ය වන්නෙ 500කට යන ඉඩ ප්‍රමාණයෙන් හරි  අඩකි.

දළ වශයෙන් අවම මුලු ආදායම,

පැල ගණන × කිලො ගණන × වෙළදපොල මිල

500 × 4 × 650 = 1300000 වේ.

මාසිකව ස්ථිරවම රුපියල් 50,000ක් වැනි විශාල ආදායමක් උපයා ගන්න පුළුවන් වගාවකි.

2176