Mal Murutha (මල් මුරුත)

₨. 400

Description

ඔබගෙ ගෙවත්ත හැඩකර ගැනිමට සොබාදහමෙන් තවත් අපුරු තිලිනයක් ?

ඔබටත් අවශ්‍යනම් අමතන්න . ?️මල් මුරුත ?️

?විද්‍යාත්මක් නමය:

    Lagerstroemia speciosa

?ගිම්හානයෙ උච්චතම කලයෙ මලින්     

     සරසයි.

?ඉන්දියාවේ ??මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රාජ්‍ය     

     මල ??වේ.

?බීජ වල මත් ??වන සිලි ගුනයකින්ද    

     සමන් විතයි.

?තවත් තොරතුරු https://en.wikipedia.org/wiki/Lagerstroemia_speciosa...

 ??????

ඔබගෙ ගෙවත්ත?️ උද්‍යානය?️ සරසා ගැනිමට මල් මුරුත පැල  අපගෙන් මිලදි ගත හැක .

? ? ?????

☎ watsapp  0778757321                                               

?කුරිය පහසුකම් ලබාදිය හැක?

සිමිත පැල සංක්‍යාවක් ඇත

2175