₨. 240
මල් පෝච්ච් නිර්මාණය සදහා භාවිතා වන ෆයිබර් වලින් නිර්මාණය කරනු ලබන අච්චු සහ ටයිටේනියම් මල් පෝච්ච් අඩු මිල ගණන් යටතේ ලබා ගත හැක. අැනවුම් සදහා අමතන්න - 0775677107.![]()
නෙළුම් මලක හැඩයක් සහිත පෝච්චිය 280/=
තොග මිල 240/= (අවමය 20)
දිග අඟල් 13
පළල අඟල් 13 වේ.
මෙයට අදාල ෆයිබර් අච්චුව 4500/=පමණි.
අැතුලත කොටස සමඟම.
අලංකාර ලියවැලක් සහිත මල් පෝච්චිය 450/=
තොග මිල 400/=( අවමය 20)
දිග - අඟල් 13
පළල - අඟල් 13 වේ.
මෙයට අදාල ෆයිබර් අච්චුව 6000/=පමණි.
එය අැතුලත කොටස සහිතව (with inner)
6800/= ලබා ගැනීමේ හැකියාව අැත.
දිවයිනේ ඕනැම ප්‍රදේශයකට කුරීය පහසුකම් අච්චු සදහා සැපයිය හැක.
දිවයිනේ ඕනැම ප්‍රදේශයකට කුරීය පහසුකම් අච්චු සදහා සැපයිය හැක.