Titanium Pots and Fiber Mold (පෝච්චිය සහ අච්චුව)

  • Gampaha
  • 4 years ago
  • Views : 2413
  • ID : #2109

₨. 240

Description

මල් පෝච්ච් නිර්මාණය සදහා භාවිතා වන ෆයිබර් වලින් නිර්මාණය කරනු ලබන අච්චු සහ ටයිටේනියම් මල් පෝච්ච් අඩු මිල ගණන් යටතේ ලබා ගත හැක. අැනවුම් සදහා අමතන්න - 0775677107.?

නෙළුම් මලක හැඩයක් සහිත පෝච්චිය 280/=

තොග මිල 240/= (අවමය 20)

දිග අඟල් 13

පළල අඟල් 13 වේ.

මෙයට අදාල ෆයිබර් අච්චුව 4500/=පමණි.

අැතුලත කොටස සමඟම.

අලංකාර ලියවැලක් සහිත මල් පෝච්චිය 450/=

තොග මිල 400/=( අවමය 20)

දිග - අඟල් 13

පළල - අඟල් 13 වේ.

මෙයට අදාල ෆයිබර් අච්චුව 6000/=පමණි.

එය අැතුලත කොටස සහිතව (with inner)

6800/= ලබා ගැනීමේ හැකියාව අැත.

දිවයිනේ ඕනැම ප්‍රදේශයකට කුරීය පහසුකම් අච්චු සදහා සැපයිය හැක.

දිවයිනේ ඕනැම ප්‍රදේශයකට කුරීය පහසුකම් අච්චු සදහා සැපයිය හැක.

2109