#africon_violet
පැලයක් 100/=
පැල 10කට වඩා මිලදි ගැනිමේදි #කූරිය_පහසුකම්_නොමිලේ
වර්ග 6කින් මිලදි ගත හැක
විමසීම් 0777252404 / 0701686769
#වගා_මාධ්‍ය
වැලි 2
කොහුබත් 1
කරදහය්යා 1/4
කොම්පෝස්ට් 1/2
තිරුවානා ගල් කැබලි 1/4
??අව්ව හා වැසි ජලය අහිතකර වේ
❤️දිනකට එක් වරක් පමනක් ජලය යොදන්න
උදෑසන කාලයේ නම් වඩාත් සුදුසු වේ
❤️Indoor සෑදිය හැකි නමුත් සතියකට දෙවතාවක් වත් උදෑසන අව්වට යොමු කරන්න
#පොහොර
❤️පැල සිටුවා දින 10 කට පසු සුදු කැට ජලයේ දිය කර එම ද්‍රාවණය පසට යොදන්න
මෙය සතියකට වතාවක් කරන්න
❤️දින 14කට පසු කලු කැට කිහිපයක් පසට යොදන්න
මෙය මසකට වතාවක් යෙදිම ප්‍රමානවත් වේ
❤️දින 21 කට පසු hi-pk ජලයේ දිය කර එම ද්‍රාවණය උදෑසන කාලයේ ගසට spray කරන්න
මෙය සති දෙකකට වතාවක් කරන්න
❤️දිලීර ආසාදන ඉතා ඉක්මනින් ඇති වන බැවින් සති දෙකකට වතාවක් antracol හෝ mancozeb spray කරන්න
☺️ප්‍රචාරනය කොල මගින්
?පැල සිටුවීමට ගන්නා මාධ්‍ය හැකි නම් කැප්ටාන් මගින් ජීවානුහරනය කල හැකි නම් වඩාත් සුදුසු වේ