මල් පැල තොග අවශ්‍ය අයට පමණයි.අලුතෙන් පැල තවානක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට හෝ දැනට තවානක් ආරම්භ කර බිස්නස් කරන අය පමණක් කතා කරන්න.පැල අපි ගෙනවිත් දෙනවා..(රෝස,ජේබ්රා,ඩේලියා,කපුරු,වින්කා,බේබිරෝස,කපුරු පොට්,සුපර් ඩේසී,ඇතුලුව තවත් පැල..ඕනෑ තරම් තොග ගෙනවිත් දීමට හැක. රත්නපුර,කොළඹ,මීගමුව,දංකොටුව,පන්නල,ගිරිඋල්ල,මෙම ප්‍රදේශ වල අය පමණක් කතා කරන්න. 0770444212 / 0754510329 රෝස 8' 150/= රෝස 6' 90/= ජේබ්රා 100/= කපුරු 45/= බේබී රෝස 50/= ඩේලියා 8' 100/= වින්කා 50/= කපුරු පොට්(පැල 3න දාපු එක) 190/= කපුරු පොට්(තනි ලොකු පැලේ) 170/= මේ සියලුම පැල වල තොග මිලයි.ඩිලිවරි ගාස්තු නොමැත..අවමය පැල 100ක් වත් ගත යුතුය..අවශ්‍ය අය පමණක් කතා කරන්න...