Fertilizer Mix and Pots

  • Gampaha
  • 4 years ago
  • Views : 424
  • ID : #1923

₨. 120

Description

120/=  සිට ඉහලට

ඔබගේ ගෙවත්තේ පැළ සිටවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබට සොයා ගැනීමට අපහසුද? නැතිනම් ඔබට ඇති කාලය සීමිතද?

මෙන්න අපෙන් ඔබට සහනයක්. පැළ සිටවීමට ඉතා යෝග්‍ය කොම්පෝස්ට් මිශ්‍රණය සහිත ප්ලාස්ටික් බදුන් අපෙන් ලබා ගත හැක. ඔබට ඇත්තේ පැළය සිටවා ගැනීමට පමණයි.

ඔබගේ ඇණවුම ඔබ නිවසටම ගෙන්වා දෙනු ලැබේ.. ඇණවුම ලබා දී දින 2ක් ඇතුලත බදුන් සකස් කර ඔබට ලබා දිය හැක.

ඇණවුම් ලබා දීම සදහා ඔබගේ,

නම, දිස්ත්‍රික්කය, ලිපිනය, දුරකතන අංක 2ක් අපට ලබා දෙන්න.

Are you having trouble finding the ingredients you need to plant in your garden? Or is your time limited?

Here's a relief from us for you. Plastic pots with compost mixture which is very suitable for planting trees are available from us. All you have to do is plant a tree.

Your order will be delivered to your doorstep.. You can prepare the dishes and deliver within 2 days of ordering.

To place your orders,

Give us a name, district, address, phone number 2

1923