Cinamomum ( කුරුදු පැල )

  • Matara
  • 4 years ago
  • Views : 1818
  • ID : #1813

₨. 80

Description

✅ කුරුදු පැල

✅ මිල 80 /= ??

✅ ලංකාවෙ කොහේ සිටියත් කූරිය මගින් නිවසට ❤️❤️

✅ 0704498727 ☎️☎️

✅watts app හරහා ද සම්භන්ද විය හැක

✅ පලතුරු පැල ✅ඖෂද පැල ✅විසිතුරු මල් පැල ✅විසිතුරු වැල් වර්ග ද අපි ඉදිරියේදී ඔබ සදහා ගෙන ඒමට සැලසුම් කරමින් පවතී , සම්භන්ද කර ගන්න අපිව ❤️ විස්වාසනීය සේවාවක් ❤️

✅තණමල්විල අපේ වැඩක් ❤??

✅කුරුදු වල ඇති ඖෂධීය ගුන දැන ගමු??

දිනෙන් දින අලුත් වෙන අපේ මාතෘකා වලින් අද අපි කියන්න යන්නෙ කුරුදු වල අන්තර්ගත වෙලා තියෙන ගුණ ගැන.

කුරුදු කියන්නේ අතීතයේ ඉදන් පැවතගෙන එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක්.

Cinamomum Verum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතයට ගනු ලබනවා.

හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විත වෙනවා.

කුරුදු වල ඖෂධීය ගුණය වගේම ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය තත්වයට යහපත් වටිනා දෙයක් විදියට කුරුදු සලකන්න පුලුවන්. ඒ වගේම ශරීරයේ තියෙන ඉහල උෂ්ණත්වය පහල හෙලන්නටත් කුරුදු උපකාරි වෙනවා.

කුරුඳු විදුරුමස් ශක්තිමත් කරන අතර දත් දිරා යෑම වළක්වනු ලබනවා. දත් කැක්කුමට ද කුරුදු ගුණ දෙන අතර කුරුඳු කුඩු හා තෙල් ක්ෂය රෝගය නිසා ඇතිවන තුවාල ද සුව කරන්න අතීතයේ පටන් භාවිතා කරනවා.

සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවන්වලදී කුරුඳු තෙල් කන් දෙපැත්තේ ආලේප කිරීම මගින සහනයක් ලබාගන්න පුලුවන්.

බඩගිනි ඇති කිරීමටද කුරුදු මගින් හැකියාවක් ඇත. ඒ වගේම අජීර්ණය දුරු කිරීමටද කුරුදු වලට හැකියාවක් ඇත.

වා,පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මග හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි.

කුරුදු වල ඇති Polyphenols වැනි ප්‍රභල ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහලය. මෙමගින් සිරුර ආරක්ෂා කරගැනීමට මහත් පිටුවහලක් ලැබෙනවා.

වමනය හා ඔක්කාරයට ද කුරුඳු කැබැල්ලක් සපා කෑම මගින් සහනයක් ලබා ගන්න පුලුවන්.

කුරුඳු පොතුවල සුවඳ ආඝ්‍රණය කිරීම නිසා ධාරන ශක්තිය හා මතක ශක්තිය ද වැඩි කර ගන්න හැකියාවක් පවතිනවා.

කුරුදු තේ වර්ග වලින් පුලුවන් ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය අයින් කරන්න. විශේෂයෙන්ම ස්නායු වල බැදිලා තියෙන සමහර මේද තට්ටු ඉවත් කරන්න ව්‍යායාම කරලවත් බෑ. නමුත් කුරුදු වලට හැකියාව තියෙනවා ඒක කරන්න.

ඒ වගේම කුරුදු වල කලින් කියපු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කුරුදු වලට පුලුවන් අධි රුධිර පීඩනයෙදි වගේම විශේෂයෙන් ආඝාතය වගේ රෝගාබාධ ඇති වෙන්න හේතු වෙන තත්වයන් පාලයනට වගේම සමනය කරන්නත්.

? මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #weerasinghe plantation #facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.

✅ Cinnamon plants

✅ Price 80 /= ??

✅ Wherever you are in Sri Lanka, you will go to your home by Kuriya ❤️❤️

✅ 0704498727 ☎️☎️

✅ You can also contact through watts app

✅ Fruit Plants ✅ Herbal Plants ❤️ Fancy Flower Plants ✅ Fancy Varieties We are planning to bring you in the future, Contact us ❤️ Trusted Service ✅

✅ Our work in Thanamalwila ❤??

✅ Let's know the medicinal properties of cinnamon ✅

From our new topics today we are going to talk about the properties of cinnamon.

Cinnamon is a medicine from the past. And a plant that bears specialty among the spices.

The Sri Lankan cinnamon plant, known as the botanical name Cinnamomum Verum, is used in western countries.

Cinnamon, known as a good stimulator in Ayurveda, consists of a mixed flavored honey (honey) with bones.

Cinnamon has its medicinal properties as well as high antioxidant properties. Accordingly, cinnamon can be treated as a good and valuable thing for health. Also, cinnamon helps to reduce the high temperature in the body.

Cinnamon strengthens the glass and prevents teeth brushing. Cinnamon is also good for toothache and cinnamon powder and oil have been used in the past to cure wounds caused by tuberculosis.

Applying cinnamon oil on both ears can help you get relief when you have extreme colds in the body.

Cinnamon has the ability to cause hunger too. Also, cinnamon has the ability to remove indigestion.

Even if cinnamon is tolerated for the three-year-old Samana which is like Va, Pith, Semi, it is mainly given the properties. Cinnamon is very useful in cases of cough, jolt, tuberculosis. Existing blockages in the home system will be avoided. Helps alleviate heart weakness. Has the properties of cleaning the stomach. Blood circulation makes the process easier.

Antioxidant compounds like Polyphenols in cinnamon have high antioxidant properties. This gives a great page to protect the body.

Vomiting can also get relief by biting a piece of cinnamon.

Cinnamon books have the ability to increase strength and memory due to the aroma.

Cinnamon tea can remove unwanted fat from the body. Can't even exercise to remove some fat floors especially in the nerves. But cinnamon has the ability to do it.

Also due to the previously stated antioxidant properties of cinnamon, cinnamon can help in high blood pressure and also to regulate conditions that cause especially stroke-like diseases.

? #Like our #weerasinghe plantation #facebook page to know valuable details like this daily. Also, don't forget to share this article for other friends to know.

1813