Nimiris

₨. 20

Description

අපනයනය තත්වයේ තද කොළ පැහැති කරල් ලබාගැනිම සඳහා අවශ්‍ය උසස් තත්වයේ නයි මිරිස් පැල අපගෙන් ලබා ගතහැක,

නයි මිරිස් වගාකොට ඉහල ආදායමක් ලබාගැනීමට අවශ්‍යනම් අපනයන තත්වයේ නයි මිරිස් පැලම රෝපණය කරන්න.

නියම ප්‍රමිතියට අනුව පාංශු සැකසීම හා බීජ සිටුවීම සිදුකොට නීරෝගී පැල ලබාගෙන

ඇත.ඔබගේ ඇණවුම ලබාදීමට අපහා සම්බන්ධ වන්න Tel : 076 5578779

High quality cobra chilles plants are available from us to get export quality dark green curls,

If you want to earn high income by planting cobra chilies, plant export quality cobra chili plant.

Healthy plants have been obtained when soil processing and seed planting is done according to the right standards.

To place your order contact Insult Tel: 076 5578779

#nimiris

1795