Compost

₨. 300

Description

මිහිජය කොම්පෝස්ට් පොහොර තොග බෙදහැරීම , තොග මිල ගනන් යටතේ පැල තවන් හා අලවි සැල් සදහා ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක. සිල්ලර මිලදී ගැනීමේ දී කිලෝ 20 kg - 300/= සහනදායි මිලකට ලබා දිය හැක ( අනෙකුත් සියලු කොම්පෝස්ට් පොහොර අද වෙළඳ පොල මිල රුපියල් 400/=, 450/= වන අතර ඉතාම උසස් තත්වයෙන් තත්ව පරීක්ෂා කර රජයේ සහතික ලත් ලංකාවේ එකම කොම්පෝස්ට් පොහොර වර්ගය වශයෙන් හදුනාගෙන ඇත . 0770636981

Mihijaya Compost fertilizer started today, transportation can be provided for plants and sales at wholesale prices. 20 kg-300 /= can be delivered at affordable price in retail purchase (all other compost fertilizers are today's market price Rs. 400 /=, 450 /= and quality check with very high quality Karna has been identified as the only compost fertilizer type in Sri Lanka which is certified by the government. 0770636981

1777