Gift Plants-Succulent

₨. 130

Description

2020 New Arrivals. For Succulent Lovers ?❤️

Up to Rs.130= / Only Plant. Special Discounted Price For 100+ Quantities. More Pots Designs Available For Cheap Prices.

ඔබගේ මංගල දිනයට පැමිණෙන අමුත්තන්ට ලස්සන Succulent ?? පැලයක් තෑගි දෙමුද?

නිකන්ම කේක් කැල්ලක් කාලා පෙට්ටිය විසි කරනවා වෙනුවට, ඔබේ ජීවිතේ වටිනාම දවසට එන අයට අතේ අති මුදලට වටිනා පොඩි තැග්ගක් දෙමු. මේක හැමදාටම එයලා ලග තියා ගනී. ??

? මෙන්න තැගී දෙන අලුත්ම විදිහ.

  100% දේශීය නිශ්පාදනයක්. 

නිකන්ම රැල්ලට යන්නේ නැතුව පොඩි දේකින් ලොකු වටිනාකමක් දෙන්න පුලුවන් රැල්ලක් හදමු. හිතලා බලන්න වෙඩින් එක දවසට පොඩි එක දෙයක් විතරක් වෙනස් කරලා, එක දවසක ඒ මුදලෙන් අපේ පරිසරයට පැල කීයක් දෙන්න පුලුවන් වෙයිද කියලා. වෙනස් විදිහකට හිතන්න බලන්න. එදාට එන හැමෝටම අලුත් අත්දැකීමක් වෙයි.

අතේ ඇති මුදලට ගන්න, විවිද පැල වර්ග 25 ක්. Pots වර්ග 10 ක්. Couple Names Tags, Colour Stones, Decorations සියල්ල නොමිලේ. මේ අවුරුද්දේ විවාහ වෙන අයට විශේෂ මිලi ගනන්.

මිල ගනන් සහා අනිකුත් විස්තර සදහා Inbox massage එකක් දාන්න. නැත්නම් අපිට කතා කරන්න. 0772754226 / 0750797599

172