Sansevieria (සංසැවේරියා)/ Snake plants![]()
කහ පාට - 250/=
කොල පාට - 200/=
හුස්ම ලබාදෙන ඔක්සිජන් ශාකයක් ඔබේ නිවසෙත් රෝපණය කරන්න![]()
නම ඇහුවම බොහෝ දෙනෙක් දන්නේ නැති වුනත් මෙම ශාක ඕනම කෙනෙක් දැකලා තියෙනවා..සමහර නිවෙස්වල දැනටමත් තියනවා.. සමහරවිට පදුරු පිටින් ගේ වටේම තියනවා
ඇත්තටම මොනවද මේ Sansevieria![]()
ලෝකයේ ජීවත් වන සියලුම දෙනාට ආශ්වාස කරන්නට කොටින්ම කිව්වොත් හුස්ම ගන්න ඔක්සිජන් වායුව ඕන වෙනවා..අපිට හුස්ම ගන්න අවශ්‍ය වෙන මේ වාතය ලබා දෙන්නත් පිරිසිදු කරන්නත් අවට තියන බොහෝ ශාකයන් අපිට උදව් කරනවා.. කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන ඔක්සිජන් වායුව පිට කරනවා..මේක අපි කවුරුත් දන්න දෙයක්
ඒත් හැම ශාකයක්ම අපිට නිවෙස් තුළ තියාගන්න බැහැ
ඒත් මේ Sansevieria ශාක අපිට නිවෙස් තුළ තබාගන්න පුළුවන්..මොකද මේ ශාක වාතය පිරිසිදු කරනවා..අවට තියන දූෂිත වායුන් උරා ගනිමින් පිරිසිදු ඔක්සිජන් වායුව පිට කරනවා![]()
![]()
තොග මිලදී ගැනීම් සදහා විශේෂ මිල ගණන්.
කඩවත අවට ප්‍රවාහනය නොමිලේ.
සියලුම ජලජ ,ඖෂධ , එලවලු හා විසිතුරු පැල මිලදී ගැනීම සදහා page එකට message එකක් හෝ 0703855805 අංකයට අමතන්න.නැතිනම් whatsapp හරහා message එකක් එවන්න
Sansevieria / Snake plants ![]()
Yellow color-250 /=
Green color-200 /=
Plant an oxygen plant in your home that gives you breath ![]()
Anyone has seen these plants even though many don't know the name.. some houses already have them.. maybe bushes around the house
Exactly what is this Sansevieria ![]()
All the people living in the world need oxygen gas to breathe.. Many plants around help us to provide and clean the air we need to breathe.. Cbondioxide sucks the gas and exit the oxygen gas.. This is something we all know
But we can't keep every plant indoors
But we can keep these Sansevieria plants indoors.. because these plants clean the air.. sucking up the polluted air around and release clean oxygen gas
And there are about 70 of these Sansevieria in the world right now.. maybe more ![]()
No matter how many plants we have indoors and outside, there will be no harm because it helps us breathe a lot
An extraction.
![]()
Special prices for bulk purchases.
Free delivery around Kadawatha.
To buy all aquatic, medicinal, vegetables and fancy plants, message the page or call to 0703855805 If not send a message through WhatsApp
#Sansevieria
#snakeplants
#indoorplants