#Phalaenopsis_Orchid_Pots_for_Sale
White Flower & Red Lip![]()
![]()
![]()
(1pot = 25 plants = Rs 4000/= )
සමාධි පැළ තවාන මගින් ඔබට ගෘහ අලංකරණය සඳහා අවශ්‍ය පොට් ඇන්තූරියම් වර්ග, දේශීය ඇන්තූරියම් වර්ග, ඕකිඩ් වර්ග, විසිතුරු මල් හා පැළ වර්ග මෙන්ම වගාවන් සඳහා අවශ්‍ය දැනුම ද ලබා ගත හැක.( තොග ගැණුම්කරුවන් සඳහා නොවේ. කුරියර් පහසුකම් නොමැත. පැළ තවානට පැමිණ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා පමණයි)
සමාධි පැළ තවාන,හොරණ.
විමසීම් - 0718868065