රන්පත් කොකො ප්ලස් (COCO PLUS)

  • Kaduwela
  • 5 years ago
  • Views : 1291
  • ID : #164

₨. 260

Description

රන්පත් කොකො ප්ලස් ඔබගේ වගාව සදහා කොකො ප්ලස් යෙදීමෙන් සරුසාර වගාවක් ලබාගැනීමට හැක ඉතාමත් හොඳින් වර්ධනය වූ මුල් පද්ධතියක් ,සරුසාර පත්‍ර, පඳුරු ශාක වල වැඩි පැළ ප්‍රමාණයක් ලබාගැනීමට කොකො ප්ලස් යෙදීමෙන් හැකියාව ඇත රන්පත් කොකො ප්ලස් 10L - 260/= තොග ගැනුම් සඳහා විශේෂ වට්ටම් ලබාගතහැකි ස්ථාන: රන්පත් ෆලවර් නර්සරි රන්සිරි උයන, කොරතොට කඩුවෙල

දියත උයන 136. - බත්තරමුල්ල

මිලේනියම් ඇග්රෝ - ඔරුවල (තොග සඳහා වට්ටම් ලබාගතහැකි වන්නේ රන්පත් ෆ්ලවර් නර්සරි ස්ථානයෙන් පමණි. විමසීම: inbox හෝ දුරකථන 0785455146

#COCOPLUS

164