අලවි නියෝජිත ( Retailer to Sell Clay Productions )

  • Gampaha
  • 5 years ago
  • Views : 533
  • ID : #159

₨. 150,000

Description

අපගේ මැටි නිෂ්පාදන අලවිය සදහා ලංකාවේ සෑම පාලාතකින් ම අලවි නියෝජිත වරුන් අවශ්‍ය වි ඇත. මේ සදහා ඔබ උනන්දුවක් දැක්වන්නේ නම් අප හා එක් වන්න. ඉතා ඉහල ඉල්ලුමක් ඇති මේම විසිතුරු බදුන් අලවියට ඔබත් එකතු වන්න.

# අවම 15000/= බදුන් මිලදි ගත යුතුය # සියලුම ගණුදෙනු අත්පිට පමණක් සිදු වේ # භාණ්ඩ ඔබගේ අලවි සැල වෙත ප්‍රවාහනය කරනු ලැබේ.ඒ සදහා මුදලක් අය නොවේ. # අලවි සැල් අතර යම් සිමාවක් සහිතව භාණ්ඩ බෙදා හැරේ. # ඉදිරියේ දි ඔබට අවශ්‍ය සියලුම දේවල් අප විසින් මල් පැල/ පොහොර වර්ග ඇතුලු අනිකුත් දෙවල් සපයනු ලැබේ. # ඔබගේ නිෂ්පාදන ඇත්නම් ඒවාද අප විසින් මිලදි ගනු ලැබේ. වැඩි විස්තර සදහා 0718389823/0775659823 සුමිත්

159