පොහොර හොයමින් හැමතැනම රස්තියාදුවෙන්න ඕනි නෑ.
මල් වගාවට අවශ්‍ය පොහොර සාධාරණ මිලට අපි ගෙදරටම ගෙනත් දෙනවා.
නිල්කැට, දම් කැට, කොළ කැට, යාරමිලා
හැම එකකින්ම ග්‍රෑම් 100 ගානේ තියෙනවා.
එක් පැලයකට දාන්න ඕනි ග්‍රෑම් 5 ක් හෝ ඊට අඩුවෙන්...
පොහොර පාවිච්චි කරන්න ඕනි විදිය හරියටම කියලා දෙනවා..
සාර්ථක වගාවක් සඳහා අපිත් සමඟ එකතු වන්න.
මල් පැළ වලට මෙන්ම වෙනත් බෝග වර්ග සඳහාද සුදුසුයි.
පාර්සල් පෝස්ට් එවන්නේ. පෝස්ට් එකේ බරට අයකරන නිසා 150/= වෙනවා පෝස්ට් ගාස්තු. පැකට් දෙකක්ම ගන්නවනම් පෝස්ට් ගාස්තු 200/=
(ඕනිනම් කුරියර් කරන්න පුලුවන්).
හැම ජාතියකින්ම ග්‍රෑම් 400 ක පැකට් එකක් රුපියල් 200/= පමණයි.
බැංකු තැන්පතු, online transfer, කරන්න පුලුවන්.
එහෙම කරලා ස්ලිප් එකේ පොටෝ එකක් එවන්න.එඩ්‍රස් එකත් එක්ක.
බැංකු විස්තර දැනගන්න ඉන්බොක්ස් මැසේජ් එකක් එවන්න.