සුවෙන් සිටින්න,
එදිනෙදා ඔබේ ආහාර වේලටත් ඖෂධීය ගුණයෙන් යුතු ආහාරමය පැළෑටි මිටක් එකතුකරගන්න...?????
පුරාතනයේ සිටම පැවතඑන ඖෂධීය ආහාර පැළෑටි ඔබගේ ප්‍රතිශක්තීකරණය වැඩිකරන අතරම ආහාර රසවත් කරන සුවිශේෂී ගුණයෙන්ද යුක්තවේ.තවද මෙමෙ පැළෑටි මගින් නිකුත්වන සුවිශේෂී සුගන්දවත්බව නිසා ඔබගේ ගෙවත්ත සහ ගෘහය නැවුම් සුවදවත් බවින් පිරීයයි.තවද මෙහි සතු කෘමි විකර්ෂණ ගුණය නිසා කෘමිහානියෙන් මිදීමටද ඔබට අවස්තාව ලැබේ.
මල් පදුරකට ඔබ වෙන්කරන ඉඩකඩ අතරට මෙවැනි වටිනා ආහාරමය ඖෂධ පැළෑටියකටද ඉඩකඩක් වෙන්කිරීමට අමතක නොකරන්න.
Mandevilla Flower Garden
අප ආයතනය මගින් හදුන්වාදෙන මෙම ඖෂධ පැළෑටි 10කින් යුක්ත පැකේජය සහනදායී මිළට ඔබට ලබාගැනීමට 22.02.2021 සිට හැකියාව ලැබේ.එයට අමතරව ඔබට අවශ්‍ය පැළෑටිය පමණක් තෝරාගැනීමටද හැකියාව ලැබේ.
ඔරිගානෝ , බැසිල් , මිංචි , මින්ට් , රෝස්මරි , කොත්තමල්ලි , සැල්දිරි , තායිම් , මජර , පාස්ලි යන පැළෑටි එකත්වක් මේ සදහා හදුන්වා දෙනුලබයි.
සුවබර දිවියකට සුව ඔසු ඔබේ නිවසේම වගාකරගන්න පුරුදුවෙමු.
Mandevilla Flower Garden
Kiribathavila , Baddegama , Galle
076 71 42 668 ?