Waga Rathu Pas

  • Kolonnawa
  • 5 years ago
  • Views : 983
  • ID : #121

₨. 625

Description

රතු පස් වල ඇති වැදගත්කම.

රතු දුඹුරු ලැටසෝල් පස මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල ව්‍යාප්තව පවතී. ඉතා ගැඹුරු මෙන්ම මනා ජලවහනයක් සහිත පසකි. ඛාදනයට වැඩි වශයෙන් භාජනය නොවේ. මද ආම්ලික මෙම පස තේ, රබර්, කෝපි හා කොකෝවා වැනි වගාවලට සුදුසුය.එමෙන්ම ව්‍යාපාරික ගොවිජනතාවට සහනදායි මිලකට රතු පස් යොදාගෙන නව තවාන් ආරම්භ කිරීමට හැකිනම් අනවශ්‍ය ලෙස දරන්නට සිදුවන වියදම් අවම කරගත හැක.එසේම මිදුල් අලංකරණය හා ගෙවතු මල් වගාව සදහා ඉතා ඉහල ඉල්ලුමක් පවතින රතු පස්.අපේම සාරවත් භූමියක අනන්‍යතාවයයි...

(රාජ්‍ය ගොවි ජනසේවා සංසදය)

121