Kaha Pas

  • Kolonnawa
  • 5 years ago
  • Views : 289
  • ID : #120

₨. 625

Description

කහ පස්

තෙත් කලාපීය කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර වැනි ප්‍රදේශවල මෙන්ම මාතර, බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල මෙම පස ව්‍යාප්තව පවතී. මෙම ප්‍රදේශවල වර්ෂාපතනය සාපේක්ෂව වැඩි නිසා ආම්ලික තත්වයේ පවතී. මෙම පස විවිධ බෝග වර්ග වගා කිරීමට සුදුසූය. තේ, රබර්, පොල් වැනි ස්ථිර බෝගත් එළවළු පලතුරු මෙන්ම තෘණ වගාවටත් මෙම පස ඉතා සුදුසුය. අයන හුවමාරුව ඉතා හොදින් සිදුවන පසක් නිසා වගාවට ඉතා සුදුසුය.එසේම වැදගත්කම කාරනය වන්නේ නයි මිරිස් වගාව සදහා ද ඉතා ප්‍රතිඵල දායකවේ.පොහොර භාවිතය අවම කර ගැනීමටත් කෘෂි උවදුරු අවම කර ගැනීමටත් මේ පස උපකාරී වන අතර. විසිතුරු මල් හා ගෙවතු අලංකරණය සදහා ද බෙහෙවින් භාවිතයට ගැනේ.

(රාජ්‍ය ගොවි ජනසේවා සංසදය )

25Kg

120