Thailand Dendrobium Orchids

₨. 290

Description

?තායිලන්තයෙන් ආනයනය කරන ලද පහත ප්‍රමාණයෙන් යුත් නිරෝගී ඩෙන්ඩ්‍රෝබියම් පැල අප වෙතින් පහසු මිලට..වර්ණ 30 කින් යුක්තය..අඟල් 4-8ත් අතර පැලයක මිල රු.290ක් වෙනවා...

?හෙට දිනයේදී Orchids By Sajith වෙතින් මෙම පැල වල වර්ණ හා මිල ගණන් පල කරනු ලැබේ..

?පැල ඉතා සීමිත බැවින් ජනවාරි 16 දිනට පෙර ඉතා ඉක්මණින් ඔබගේ ඇණවුම තරවුරු කර ගැනීමට කාරුණික වන්න..

?️ඔබ හා අප අතර 100%ක විශ්වාසය තබා ගැනීම වැදගත් වනුයේ ඔබ අපගේ ගනුදෙනු කරුවන් වන බැවිනි..?

1112