෴ A proud Sri Lankan product ෴
Your own garden in a low space.....
Give us a small space in your home to improve your health as well as mental health. You don't need soil to grow. Cultivate the world's emerging hydroponic system. Get rid of your stress by looking at your farming day by day. Add a delicious and quality poison free vegetable to your meal daily. Add a small hydroponic unit to your home today.
Size :- 3 feet long 2 feet of the first time. 4 feet tall Types of plants :- 84 Seeds contained :- Salad, Kankung, Athletic Requests are considered
Things that can be grown There are many types of people like salad, kankung, thampala, spinach, gotukola, mukunuwanna, sarana, strawberry, chili, saldari, coriander, basil, sage, tomato, goa, garkin, minchi
Water pump, net cup, farming media
And cultivation includes a sheet with advice for me. You can also send your problems to us at any time of need. Courier and sending to home.
෴ සාඩම්බර ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ෴
අඩු ඉඩකඩක ඔබේම ගෙවත්තක්.....
ශරීර සුවතාවය මෙන්ම මානසික සුවතාවයද ඉහල නංවා ගන්න ඔබත් ඔබේ නිවසේ පුංචි ඉඩක් අපට දෙන්න.වගා කරන්න පස් ඕනිම නෑ. ලෝකයේ නැගී එන හයිඩ්‍රොපොනික් ක්‍රමයට වගා කරන්න.දිනෙන් දින දළු ලන ඔබේ වගාව දෙස බලා මානසික ආතතිය දුරු කරගන්න.රසවත් වගේම ගුනවත් වස විසෙන් තොර එළවළුවක් දිනපතා ඔබේ කෑම වේලට එකතු කරගන්න.ඔබත් අදම කුඩා හයිඩ්‍රොපොනික් ඒකකයක් ඔබේ නිවසටත් එකතුකරගන්න.
ප්‍රමාණය :- දිග අඩි 3 පලල අඩි 2 උස අඩි 4 පැල වර්ග :- 84 අඩංගු බීජ :- සලාද, කංකුං ,අතුගෝවා ඉල්ලීම් සලකා බැලේ
වගා කල හැකි දේවල් සලාද, කංකුං,තම්පලා ,නිවිති ,ගොටුකොළ, මුකුනුවැන්න ,සාරණ,ස්ට්‍රෝබෙරි,මිරිස්,සැල්දරි ,කොත්තමල්ලි, බැසිල් ,සේජ්,තක්කාලි,ගෝවා,ගර්කින්,මිංචි වගේ මෙකි නොකී ගොඩක් වර්ග පුලුවන්