පාට තුනක් ![]()
ඔබේ ඉල්ලීම් පරිදි, Wooden_Planter_Boxes වර්ණයන් 3 කින් ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි තීරණය කරා.
Natural
Amber
Coffee Brown
මිළ ගනන් - Pure white stones එක්කම 400/=
දිවයින පූරා ඕනම තැනකට ගෙනත් දෙන්න අප සූදානම්.
ප්‍රමාණයන්
දිග - 13 cm
පළල - 13 cm
උස - 10 cm
ඔබට අවශය ප්‍රමාණයන් වලටත් අප විසින් සාදා දෙනු ලැබේ.....![]()
ඒ වගේම තව නවමු නිශ්පාදන කිහිපයක්ම ඉදිරි සතියන්හී ඔබ වෙත ගෙන එන්නට අප සුදානමින්.![]()
තවද අපේ නිශ්පාදනන්Iresha Craft
Iresha Craft
https://www.facebook.com/iresha.craft
4Her
https://www.facebook.com/4Her-105468624411165/
වෙතින්ද මිළදී ගත හැක.
ඔබේ අගය කිරීම් හා අදහස් වලට ත් අපිත් සමග රැදී සිටිනවාටත්
අපේ කෘතඥතාවය ......![]()
- ArchWood Team
Now with 3 colours![]()
As per your request, we have decided to offer you Wooden_Planter_Boxes in 3 colors.
Natural
Amber
Coffee Brown
Price - 400 / = with pure white stones.
We are ready to bring it anywhere in the island. (Cash on delivery available)
Dimensions
Length - 13 cm
Width - 13 cm
Height - 10 cm
We will also make the sizes you require .....![]()
We are also ready to bring you some more new products in the coming weeks ....![]()
Stay tuned,Thank you for your appreciation and feedbacks![]()
- ArchWood Team