Wooden Plant Holder

₨. 1,100

Description

අපත් සමග රැදී සිටින්න..!!!! ?

Archwood අපේ ටීම් එක, පාරිභෝගිකයෙකුගේ අදහස මත තැනූ අලුත් නිර්මාණයක් තමයි, අද අප ඔබට ඉදිරිපත් කරන්නේ.....!!!

මෙවැනි තවත් නිර්මාණ රාශියක් ඇති අතර,එවා පියවරෙන් පියවරට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.....♠️?

♠️ #WPB_No : 3A

----------------------------------

දිග - 45 cm

පළල - 13 cm

උස - 9cm

?වර්ණයන් ⏩ මිළ ගණන්

----------------------------------------

Natural - 1100/=

Coffee Brown - 1180/=

♠️කොහොමද ලබා ගන්නේ....???

ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න.

ඕනම තැන්කට බෙදා හැරීමේ ගාස්තුව 200/= ක් පමණි.....♥️

ඔබගේ කාර්යාලය, නිවස, හෝටලය හැඩකරන්න, ඔබ සිටුවන පැළයට ඉහළ වටිනාමක් ලබා දෙන්න......❤

අදම අමතන්න

නැත්නම් whatsapp මැසේජ් එකක් දාන්න

071 8466324 - Janith Madugalle

Stay with us .. !!!! ?

Our team ARCHWOOD has designed a new one based on a customer's idea, ..we are presenting to you today ..... !!!

There are many more such designs and we hope to present them step by step ..... ️?

#WPB_No: 3

---------------------------------------

Length - 45 cm

Width - 13 cm

Height - 9 cm

?Colors Prices

----------------------------------------

Natural - 1100/=

Coffee Brown - 1180/=

How to get.....?

Pay after receiving it.

Delivery fee anywhere is only 200/ =.

Shape your office, home, hotel, give high value to the plant you are planting...❤️

Call today

Or leave a whatsapp message

071 8466324 - Janith Madugalle

1090