Wooden Plant Stand

₨. 500

Description

ArchWood අපෙන්

#Wooden_Plant_Stand ?

============================

මුලින්ම අපි #Wooden_Plant_Stand හදන්න පටන් ගත්තේ, මීට ටික කාලයකට කලින්,අපේ පාරිභෝගිකයෙකුගේම අදහසක් පරිදි...? මේ ජායාරෑප අපේ pages වලින් විස්තර අහන ඔබට අපි යවලත් තියෙනවා...?

අලුත් අව්රැද්දේ,අලුත් දෙයක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුව පෙරමුණු කරන් තමයි, මේ ජායාරෑප අපි page එකේ පල කරන්න අදහස් කරේ...?

✔️ඔබට අවශය ප්‍රමාණයන් වලට, අවශය පරිදි wooden plant stand අප සාදා දෙන්න සූදානම්.

පහත දක්වන්නේ අපි ඉදිරිමත් කර ඇති stand කිහිපයක ප්‍රමාණයන් හා මිළ ගනන්....

18" stand 500/=

25" stand 730/=

✔️ගෙන්වා ගන්නේ කොහොමද?

⏺️දිවයිනා වටා ඕනම තැනකට ගෙන්වා ගන්න ඔබට පුලුවන්.

✔️කලින් මුදල් ගෙවන්න ඕනද?

⏺️ නෑ, ඔබට භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුලිවන්.

Archwood අපේ එකම සතුට හා සාර්ථකත්වය , අප වටා එක් වී ඇති පාරිභෝගික ඔබගේ තෘප්තිමත්භාවයයි.?

ඔබ සියලූම දෙනාට අපේ ස්තූතිය.....❤

1089