₨. 3,000
අලංකාර වන උයනක සුන්දර ගල් අසුනක් මත ශාන්තව වැඩ සිටිනා පිලිම වහන්සේ සහිත වන උයන......
*කෙමෙන් කෙමෙන් වැඩෙත් දී කප්පාදු කරමින් සිතගි පරිදි සකසා ගත හැක.
*නඩත්තුව පහසුය.
*වතුර ස්ප්‍රේ කිරීම පමනක් සෑහේ.
*ඔබගේ කාර්යාල මේසය මත , ගෙදර බුදු කුටිය තුල , මැද මිදුලක හෝ තැබිය හැක.
වැඩිහිටියකු ගේ හෝ මිතුරෙකුගේ උපන්දිනයක් සදහා , අලුත් ගෙදරකට , කාර්යාලයකට ගෙවදීම ක් සදහා තෑගි කල හැක.
*අටවිසි බුදුන් යොදා වුවද සාදා දිය හැක.
අවශ්‍ය නම් මෙහි යොදා අංකය සමග අමතන්න .0719865655
The garden with the statue of the Lord Budhdha is a beautiful symbol of peace.
• Easy maintenance
- It can be easily cut and trimmed
- Spray only water
• Suitable to Shrine room, office spaces or open terrance
• Sustainable and valuable gift for birthdays, events or loved ones
• Customized designs can be made on request.
Call us 0719865655